ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත අසලදී පෙරලී ගිය යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයන් සිටි බවට කිසිදු සාක්කියක් නැතැයි රජය කියයි. ශ්‍රී ලංකාවේ සිට මෙම යාත්‍රාව මිනිසුන් 200ක් පමණ සමග ඕස්ට්‍රේලියාවට හොරෙන් යමින් සිටියදී මේ අනතුර සිදුවූ බව පෙර දින මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ යාත්‍රාවේ සිටි වැඩි දෙනා ඇෆ්ගන් ජාතිකයන් බව දැන් සොයාගන තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණගාටුයි කිසිවෙකුට විපතක් සිදු නොවේවා
හොද වැඩේ හොර වැඩ කරනවට
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ...
එහෙනම් ඊයෙ කිව්වෙ 75 දෙනෙක් ශ්‍රී ලාංකිකයො කියලා.. එතකෙට කවුද මේ බොරැ කියන්නෙ..
කවුද එතකොට කලින් දවසේ පත්තරේට ලියල තිබුනෙ ලංකාවෙ අය 75ක් ගිලිලා මැරිලා කියල.. ලංකාවෙ නම කැත කරන්න එපා..
ලංකාවේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු........ පිස්සු හැදෙන සඳ. සඳට පිස්සු නැත.
හොඳ වැඩේ කොටියම කාපිය
ඒ ගොල්ලන්ව භාරගන්නේ කවුද?
ආණ්ඩුව පිස්සු කරන වග සහසුද්දෙන් ඇත්ත ..නමුත් මිනිස්සු කරන පිස්සු වලට ආණ්ඩුවට තියෙන වගකීම මොකක්ද..??
ෆාරැ....ආණ්ඩුවට මොකක්ද තියෙන වගකීම , පිස්සු කතා කියන්න එපා
ආණ්ඩුව වගකීමෙන් ගැලවෙන්නවත්ද මේ කියන්නෙ..
තවත් අවලාදයකින් ගැල උනා
රටක් අරාජිකත්වයට පත්උනාම මිනිසුන්ට වෙන දේවල් තමයි!!
අනේ ප්‍රියන්තියි,රංග ශානියි කෝ.....මේ ටෝලර් යාත්‍රාවේ ගියාවත්ද ?????අයියෝ සල්ලී...
රට අපකීර්තියෙන් ගැලවුණා.. ඉදිරියටත් මෙවැනි දේ ගැන විමසිළිමත් විය යුතුයි..
නමුත් නැව ගමන ආරම්බ කරලා තියෙන්නේ ලංකාවෙන් ලු .........
දේශපාලන රැකවරණ ඉල්ලගෙන ගියාම දෙමළ කතා කරන හැමෝම ලංකාවෙ තමයි.. ලංකාව දැකලවත් නැහැ.. ඒත් උප්පැන්න, ජාතික හැදුනුම්පත ඔක්කොම තියෙනවා.. කොහොමද මේවා වෙන්නෙ...
හොදටම විශ්වාසද?
රජය දන්නවා ශ්‍රි ලාංකිකයේ හිටියෙ නැද්ද කියලා.. මට හොදටම ශුවර් ඒකෙ ලාංකික කෙනෙක්වත් ඉදල නැහැ කියලා.. ඕස්ට්‍රෙලියාවට ඕනෙ නම් දැන් දෙන්න පුළුවං ඒක හිටිය අයගෙ නම් සහ රටවල්...
නෑ ලංකාවෙ අය ඕකෙ ඉදලා නැහැ... අන්තිමට ගිහිං තියෙන්නෙ නං ලංකාවෙන් කියල කියනවා...
ඔයා හරි අමිල, තවත් අවලාදයකින් ගැලවුණා..
පුදුමයි....