හෝමාගම-පිටිපන විවෘත කෙරුණු ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලණ්ඩලයේ පිරිසක් අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
හෝමාගම-පිටිපන විවෘත කෙරුණු ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලණ්ඩලයේ පිරිසක් අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ පිස්සෝ දැකලා නැත්නම් මෙන්න රංචුවක්ම ඉන්නවා බලාගන්න (නි)
පොලිසියට පැය දෙකක් ඉඩදුන්නා නම්.... (නි)
මේ අන්තරේ නායකයෝ කොහොමහරි දේශපාලනයෙන් හෝ ජීවන මඟ සාදාගන්නවා. නැත්නම් රට යනවා. රැවටුණු ගමේ කොල්ලන්ට මොකද වෙන්නේ කියලා හිතුවද? වෘත්තිය මට්ටමේ රැකියා කරන ගමන් පුද්ගලික සේවය කරන්නත් මොවුන් පෙළඹෙනවා (නි)
නොමිලේ ඉගෙනගෙන ඉස්පිරිතාලෙක වැඩකරන අතරේම ඊට අමතරව සල්ලි වලට බෙහෙත් දෙන දොස්තරලට විරුද්ධ වෙන්නේ නැත්තේ මොකද මේ සහෝදරවරු? අධ්‍යාපනය වගේම සෞඛ්‍ය සේවයත් අයිතියක් නොවේද? (නි)
එයාලා ඉතින් ප්‍රශ්න හොයාගෙන යන අයනේ (නි)
අනේ මෙහෙමත් තරුණ පරම්පරාවක්! (නි)
චතුරි, දැන් මෙහෙම කෑගැහුවට අන්තිමේදී උපාධිය අරගෙන රස්සාවලට යනවා. එහෙම ගියාම ඔය සමාජවාදය ඉවරයි. (නි)
නන්නත්තාර අන්තරේ! (නි)
මුන් මුන්ටවත් රටටවත් සත පහක වැඩක් නැති කරුමක්කාර ජාතියක්. (බ)
මුන්දලා විතරක් ඉගෙන ගත්තාම මුළු රටටම ඇති. අනෙක් කිසිම මිනිහෙක් මළපොතේ අකුරක් ඉගෙනගත්තේ නැතිවාට කමක් නැහැ. සරසවියට යන්න පුද්ගලික ටියුෂන් ක්ලාස් ගිහිල්ලා නැතිව ඇති . ගෙදර අම්මලා වෙන්න ඇති නිදහසේ උසස් පෙළ ටියුෂන් දෙන්න ඇත්තේ. (බ)
උඹලට ඉතින් මොනා කෙරුවත් වැරදියි....පව් නොදී ඉගෙන ගනිව් (බ)
ඔය පින්තුර වල ඉන්න සිසුවන්ට කවදාවත් පුද්ගලික අංශයේ රැකියා ලැබේවිද ඔය කරන වැඩ වලින් ? ඔය හැමෝටම රැකියා හොයා ගන්න වෙන්නේ පන්දම් අල්ලලා! (බ)
මුන්ට පිස්සු. (බ)
මෙහෙමත් මී හරක් (බ)
මේ වගේ ජාතියේ මිනිසුන් සිටිනතාක් මේ රට දියුණු කළ නොහැකියි (ම)
ගං කබරයින්ට කොළඹ වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා කර දුන් අන්තරේට බොහොම පින්. (බ)
මුන් හදපු එවුන්ට ගහන්න ඕනි .එක එකාගේ පදයට නටල රට අවුල් කරනවා .මේ ආණ්ඩුවේ ලොකුම වරද තමයි ඕනිවට වඩා මුන්ට නටන්න දෙන එක (බ)
දැක්කම පේනවා ඉරිසියාකාර ගං කබරයන් ටිකක් බව ජේවීපී එක මුන්ගෙන් වෙන්වුන එක හොඳයි,නැත්නම් උන්ටත් ආත්මයක් නෑ (බ)
මුන්ට මේ ආණ්ඩුව හොද වැඩියි මේ අයට මඩු වලිගයෙන් තලමු. (බ)
ඉගෙන ගන්නේ නැතිව පාරේ කාලේ නාස්ති කරන මේ උදවියව මුහුණු ටික බ්ලැක් ලිස්ට් කරලා හැම රැකියා ස්ථානයටම යවන්න ඕන. රැකියාවට ගිය දවසටත් එතන වැඩක් කරන්නේ නැතිව සටන් පාඨ කියවමින් කාලේ කාවි. ආයේ දෙකක් නැහැ . (අ)
විශ්ව විද්‍යාල ගියාට, ඔලුව තිබුනට මොලය නෑ. නොමිලේ උගන්නන එක තමා වැරද්ද. සල්ලි වල අගේ නෑ. ඉගෙන ගන්න අයටත් කරදරේ. මේ ගොල්ලෝ විතරද ඉගෙන ගන්න ඕනේ? මෝඩ රැලක් ! (අ)
මේ අයටනම් හොඳක් නම් වෙන්න එපා (අ)
මේ අය උපාදි අරගන්න් කවදද .. වයසට යන කම්ම රෙදි උස්සගෙන , බෝඩ් කෑලී උස්සන් මහපාරේ , විවාහයක් කරගන්යි වයසට ගිහින් , ඊටපස්සේ මේ අයට l ළමයි නැහැ වඳ වෙලා. අසරණ දෙමව්පියෝ ඊට පසුව මහපාරේ වඳ ලෙඩේට බෙහෙත් හොයන්න (අ)
පහුගිය කාලේ වැලේ වැල් නැතුව නැට්ට අකුලාගෙන උන්න. කොහෙන් හරි තානාපති කන්තොරුවකින්වත් ගානක් ලැබෙන්න ඇති නැට්ට උඩදාගෙන නටපල්ලා. නටල ලංකාවේ අයෙත් අවුල් ජාලාවක් ඇතිකරලා සේරම වැඩ බකල් කරපල්ලා කියල? අම්මප අර සුදු වැන් කාරයින්ටවත් බැරිද මුන්ව වාෂ්ප කරලා දාන්න? (අ)
අපරාදේ මේ මිනිස්සුන්ට වියදම් කරන අපේ බදු සල්ලි ඒ සල්ලි වලින් කිරි හරක් අරන් ලොකු ගොව්පොලවල් දාන්න. රටට ආදායම ඒවි. (අ)
මල්ලිලා ඔය රැවුල් කොන්ඩ කපල කොන්ඩේ පීරලා ලස්සනට ඇඳලා ඉන්නකෝ. බලන්න ඕගොල්ලන්ගේ හැටි. (අ)
ප්‍රයිවට් සිසුන් ඔක්කොම පාරට බැස්ස දවසට තමයි මුන් පාඩමක් ඉගෙන ගන්නේ, (අ)
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සම්පූර්ණවෙන්න මේ සංඝටකයත් අවශ්‍යයය. ඒ නිසා මොවුන්ට කරදර නොකරන්න . (අ)
කැම්පස්වල ඉන්නේ සමාජය අාර්ථිකය දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තියන අය නැතුව ළිං ගෙම්බො නෙමේ (බ)
මේ අන්තරේ කවදත් අපේ රටට පිළිලයක්. මම ඒ අයට කියන්නේ "අධ්‍යාපන ත්‍රස්තවාදියෝ " කියලා. ඔය අන්තරේ ඉන්න ගොඩක් අපේ හාමුදුරුවරුත් පන්සලේදී බුදුන් වඳින්නේ නෑ. හැබැයි කාඩ්බෝඩ් ගිහි අන්තරයෝ පුටුවේ වාඩිවෙලා "විප්ලවීය බණ" කියනකොට බිම වාඩිවෙලා භක්තියෙන් අහගෙන ඉන්නවා. (අ)
මෙහෙම කෑ ගහන අය තමයි රජයේ ඉහළ තනතුරු (ඇමති හෝ නිලධාරි) වලට පත්වෙන්නේ. එහෙම ගිහින් ඔය සාධාරනේ අමතක කරලා ජනතාවට පීඩා දෙන තීරණ ගන්නෙත් මේ අයමයි. අවුරුදු 40 පමණ සිට වෙන්නේ මේකම නේද? රජයේ උපාධිධාරීන්ගෙන් විතරක් රටක් ගෙනියන්න පුළුවන්ද? අනාගත අවශ්‍යතාවයට ගැලපෙන තාක්ෂණ දැනුම දෙන්න ආරම්භ කරන්නේ පුද්ගලික අංශය නෙවෙයිද? විභාග පාස් උනාට සමාජය ගැන තේරුමක් නැති මෝඩ ළමයි. (බ)
රජයේ විශ්ව විද්‍යාල වල පිට පිට අසමත් වන කිහිප දෙනා එළියට දැම්මා නම් මේ වගේ සංවිධාන හැදෙන්නේ නැහැ. මේක ඉගෙනගන්න බහුතරයක් දෙනාටත් කරදරයක්. (නි)
මේ අයට බැරිද අර එට්කා එකට විරුද්ධව පාරට බහින්න? ඒ වගේ රටක් ජාතියක් විනාශ වෙන දේවල් වලදි සද්ද නැහැ. හැබැයි කොහේහරි අධ්‍යාපන ආයතනයක් ඇරියොත් වෙඩි කන්න වුණත් ලෑස්තියි. (නි)
ලංකාවේ අනාගතය ගැන දැන්නම් කිසිම සැකයක් නැහැ (නි)
ලංකාවේ බොහෝමයක් අධ්‍යාපන ආයතන පටන්ගන්නේ නියමිත පටිපාටියෙන් බැහැරව. විශ්ව විද්‍යාල සිසුන්ට මේ ගැන මනා වැටහීමක් තියෙනවා. ඒකයි ඔවුන් මේ ගැන ජනතාව දැනුවත් කරන්නේ. අද ලෝකේ හොදම ව්‍යාපාරය තමයි අධ්‍යාපනය විකුණන එක. මෙතන අදහස් දක්වන බොහෝ උදවිය වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩවූ අය නොවන බව අදහස් වලින් පෙනෙනවා. (නි)