
(ගයාන් සූරිය ආරච්චි)
රත්මලාන ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක්කර මෝටර් රථයකින් පලා යමින් සිටි සැකකරුවෝ හතර දෙනෙක් ඊයේ(05) විශේෂ කාර්ය බලකාය සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් විසින් හඹා ගොස් අත් අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක රියදුරු හා උඩුගම්පොළ හා කිතුල්ගල යන ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 19,20,26 පසුවන තවත් පුද්ගලයන් තිදෙනෙකු බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් රියදුරු පිළිබඳ සිදුකළ විමර්ශනවලදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බව පොලිස් විමර්ශනවලදී යන ආවරණය වීී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd