IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අන්තරේ හිමි නම ඇතුළු 22දෙනා තවදුරටත් රිමාන්ඩ්

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ බව කියන අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනා මාර්තු 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (02) නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි සහ තවත් හිමිනමක් වෙති.

කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගැණිනි.

විශ්ව විද්‍යාල සිසුන් ඊයේ (1) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරියගේ නියෝගය අනුව, අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.



අදහස් (9)

අන්තරේ හිමි නම ඇතුළු 22දෙනා තවදුරටත් රිමාන්ඩ්

ravi Monday, 02 March 2020 06:54 AM

කහකඩයක් කරේ දාගෙන හිටියට.. මේ අය රෑ.. එළිවෙනකන් මෙයාලාගේ ලොකු හාමුදුරුවරුන්ගෙන් දූෂණයට පත්වුණු ළමයි. එ් නිසා තමයි මොවුන්, මොවුන්ව පාලනය කරගන්න බැරි විදිහට හැසිරෙන්නේ.." "ළමාකාලයේදී අපචාරයට භාජනය වෙන බාලවයස්කාරයින්, වැඩිහිටිවියේදී සමාජයට වෛරකරන පුද්ගලයින් බවට පත්වෙනවා"

:       1       78

kamal Monday, 02 March 2020 06:56 AM

බුරුතු පිටින් මහණ කළානම් ප්‍රතිඵල විදගන්නයි තියෙන්නේ.

:       0       71

kusalMonday, 02 March 2020 01:38 PM

අපි ඉතින් දුප්පත් රටක්නේ...

:       0       1

Lucky - USA Monday, 02 March 2020 07:31 AM

මේ අයගේ පන්ති තහනම් කරන්න බලධාරීන් ක්‍රියා කරන්න. නැවත විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මොවුන්ට ඉඩ දෙන්න එපා.. කිසිම අධ්‍යාපනයක් කරන්න ඉඩ දෙන්න එපා. නැතහොත් අනාගත පරම්පරාවට අපි කරන්නේ නරක ආදර්ශයකි. මේ කාලකන්නි (කාලය කන) හිතන්න ඕනේ නිදහස් නොමිලේ අධ්‍යාපනය දෙන නිසාද මේ වගේ දේවල් කරන්නේ...? ලෝකයේ අනෙක් රටවල්වල ඉගෙන ගන්න විශාල මුදලක් ගෙවිය යුතුයේ අර කැමරා ගලවපු අයටත් නැවත සරසවි අධ්‍යාපනය කරන්න ඉඩ දෙන්න එපා... අනාගතයට ආදර්ශමත් වෙන්න දැඩි තීරණ ගන්න මේ වගේ අයට...

:       1       258

nimal Monday, 02 March 2020 07:59 AM

අන්තරේ හිමි නම? අන්තරේ කියන්නේ අලුත් ආගමක්ද? ඒ කාලේ නම් හිටියේ බෞද්ධ හිමිවරුන් විතරයි.

:       0       57

Raveendra Monday, 02 March 2020 08:10 AM

සියලුම බවුද්ධ නිකායන්වල මාහිමිපාණන් වහන්සේලාගෙන් අවසරයි,!! ගිහියන්ව අප ඔබවහන්සේලාගෙන් කාරුණිකව පහත සඳහන් අදහස් කියවා බලා එ් පිළිබඳව ඔබවහන්සේලාගේ ඍජු අවධානය යොමුවේවායි අපේක්ෂා කරන්නෙමු. අප බෞද්ධයින් හැටියට කිසිඳු ආගමකට අපහාස කිරීමට හෝ පරිභව කිරීම කිසිවිට අනුමත නොකරන්නෝය. එසේ කිරීමටද කිසිදු බලාපොරොත්තුවක්ද නැත. සාමනේර වහන්සේලාගේ මෙම හැසිරීම අප කිසිවිට අනුමත නොකරන අතර මෙමගින් බුද්ධාගම අන්‍යන් ඉදිරියේ හෑල්ලුවට පත්වෙන අතර අප උඩබලාගෙන කෙල ගැසීමටද බලාපොරොත්තු නොවෙන්නොය. එබැවින් ඉදිරියේදීවත් සාමනේර වහන්සේලාගේ උසස් අධ්‍යාපනය සඳහා ගිහි සිසුන් සමග සම්බන්ධ නොකර වෙනත් සරසවි ඒ වෙනුවෙන් (දැනට තිබෙන භික්ෂු සරසවිවලට අමතරව) හැකි ඉක්මණින් වැඩපිළිවෙලක් සකසන මෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටින්නෙමු.

:       0       250

Raveendra Monday, 02 March 2020 08:20 AM

අන්තරේ ඉන්න අයට අප මෙසේ කීමට කැමැත්තෙමු. නුඹලා අන්තරේ නමැති මරණාධාර සමිතියේ නායකයා ලෙස සාමණේර වහන්සේ නමක් පත්කර ගත්තේ හිතා මතා බුද්ධාගමට අපහාස කිරීමට මෙන්ම එයට පරිභව කිරීමට බව මෙම සිදුවීම්වලින් ඉතා හොඳින්ම පැහැදිලි වේ. තොපිට එ් සඳහා අනුබල දුන් දියවන්නා ඔයේ ඉන්න කාලකන්නි "කලුකුමාරයා" ප්‍රමුඛ රතු හැට්ටකාරයින් ඉහළම දායකත්වයක් සපයාදී ඇතිබවද මෙම සිදුවීම් වලින් යහමින් පැහැදිලි වන අතර දැන් එම මූසල කලුකුමාරයා ප්‍රමුඛ නඩය ඉන්න බවද පැහැදිලිය. එබැවින් අන්තරේ ඉන්න මූසල කුඩුකාරයින්ට අප මෙසේ සඳහන් කරන්නෙමු. තොපි හිතාමතා කිසිඳු ආගමකට අපහාස කිරීමට මූලිකත්වය අරගෙන ක්‍රියාකිරීම නිසා නුඹලාගේ දෙමාපියන් මෙන්ම සහෝදර සහෝදරියන්ද ඒ වෙනුවෙන් වන්දි ගෙවනු ඇත. තමන් උපන් රටට තම යුතුකම් ඉටුකිරීමට දැන්වත් සිත්සතන් හදා ගනියව්... කොහෙවත් යන කළුකුමාරයාගේ වහසිබස් වලට නොරැවටී...

:       1       760

indra Monday, 02 March 2020 08:40 AM

මේ අයට හිමිවරු කියන නම යෙදීම සුදුසුද? එසේනම්, ප්‍රශ්න වලදී පිළිතුරු සෙවිය යුත්තේ බුදුන් දෙසු ධර්මය අනුවයි... එසේ වුණා නම් සිරගෙවල්වල ලගින්න වුවමනා නෑ නේද?

:       0       468

banda Wednesday, 04 March 2020 09:03 AM

දුටු තැන පහර දීම ජනතාවගේ වගකීමකි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 690 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 1692 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


කොට්ටාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 08 1021 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.


විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 536 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 2334 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 2164 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1199 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site