
(ඉන්දිකා රාමනායක)
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අද (25) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
දින කිහිපය පුරා පවතින උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්ත පනත යටතේ ඉකුත් අගෝස්තු මස අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග යටතේ ත්‍රස්තාවාදී විමර්ශන කොටඨාසයේ නාරාහේන්පිට පිහිටි ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට ලැබුණු අටපිරිකරේ තිබුණු චීවරය ඇඳගෙන එහි තිබුණු දැළිපිහියෙන් හිස බූ නොගා රැවුළ නොකපා ඒ දැළිපිහියෙන්ම රටට කිරිකාල පෙන්නන්න ගිය විපාකය තමයි ඔය චීවරයට කළ අවමානය ගෙවන කරුමය...
ඉස්සර හාමුදුරුවෝ අපිට සුවපත් වේවා කියලා කිව්වා. දැන් අපිට හාමුදුරුවන්ට කියන්න වෙලා තියෙන්නේ සුවපත් වේවා කියලා.
රැවුලත් වවලා කොන්ඩෙත් වවලා ජේවීපී හාන්දුරුකෙනෙක්.
මේ ලෙඩ්ඩු මොනවට මේ අරගල කරනවද.?
රනිල් රාජපක්ෂ කරන මේ අපරාදයට නම් ගැලවීමක් නැහැ. සොබාදහමින් පඩිසන් ලැබේවි ලඟදීම.
මෙයාලා හැසිරෙන්නේ සතුන් වගේ.
අනේ දොස්තර මහත්තයෝ. ඔබට පින් සිද්ධ වෙයි ලෙඩාට හොඳට ජෙල් ටිකක් ගාලා කොණ්ඩේ පීරලා කොණ්ඩයට හරියන්න ස්ටයිල් එකකුත් දැම්ම නම්.
ඇයි මෙහෙම චීවරයට අගෞරව කරන්න ඉඩ දෙන්නේ.
රැවුලත් කට් තියලා තියලා කොනඩයත් කෘකට් කපලා.
සුදු රෙදි කාරයෝ නම් තීන්දුව දෙන දවසේ උසාවිය වටේ පෝලිමට ඉඳලා උන්ගෙ එකා බේර ගත්තා. දැන් බලන්න රනිල් ආවට පස්සේ පාස්කු ප්‍රහාරය කාඩිනල් උතුමාණන්ට අමතකම වෙලා. පව් නේ. මේ කොලු ගැටවු උන්ගේ ලණු වලට අහුවෙලා නිකන් දුක් විඳිනව. ජේවීපී අදහන්නෙ නැතුව හරිහමන් විදියට තමන්ගේ ආගම අදහන්න බැරි නම් චීවරේට නින්දා නොකර උපැවදි වෙනව හොඳයි.
මේ බුදුන් සරණ යන කෙනෙක් නොවේ , ජෙවිපී සරණ යන කුලී කාරයෙකි , බලන්න රැවුල් , කොණ්ඩ වවාගෙන කිසිම හික්මීමක් නැතිව හැසිරෙන විදිහ ,මේ තප්පුලන්නේ රටේ ජනතාවගේ ආරතික අහේනිය නිසාද නැහැ , දේශපාලන හිනමානකරයන්ට කඩේ යෑමකි . රට මේ අගාදයට ඇදලා දාපු හොර දේශපාලකයන් හා මෙයාල අතර වෙනසක් නැහැ