IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අන්තර් පළාත් බස් රථ ධානය සඳහා පෞද්ගලික බස් 3 200 ක්

(මහින්ද නිශ්ශංක )
 

හෙට සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස්‍ රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3 200 ක් සූදානම් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් නිරැන්ඩා මහතා පවසයි.
 
ඒ අනූව ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පෞද්ගලික බස් රථ 3200 ක් ලියාපදිංචි වී තිබෙන බවත් මගීන්ගේ අවශ්‍යතාවය අනූව එම බස් රථ ධාවනයේ යොදවන බවත් ඒ මහතා පැවසීය.
 
 ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අන්තර් පළාත් බස් රථ ධාවනය සිදුකෙරෙන අතර එම බස් රථ අවිස්සාවේල්ල, පානදුර, නිට්ටඹුව, මීගමුව සහ කොට්ටාව දක්වා ධාවනයේ යෙදෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. 



අදහස් (1)

අන්තර් පළාත් බස් රථ ධානය සඳහා පෞද්ගලික බස් 3 200 ක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 03:02 AM

සතුටට කරුණක්. කොරෝනා නරක බව ඇත්ත. ඒත්, අපට බස්වල තැලී,පොඩිවී,මිරිකී වවුලන් සේ එල්ලී යාම තහනම් කොට දැම්මා. බස්කාරායන්ව මට්ටු කළා. ඒක කිසිම රජයකට කරන්නට බැරිවුණා. හැම රජයම බස්කාරයන්ට බයවුනා.ඒත්,කොරෝනා බස්කාරයන්ව නම් නියමෙට මට්ටු කරා.මෙයින් තවත් දේ සිදුවුණා.ඒ තමයි මෙදාපොටේ ලෙල්ලට පාගලා ඉස්සරහා සිටින මගින් ටික ගන්න අනිත් බස් එක්ක රේස් යන්න ඕනේත් නැහැ.ඒ නිසා මඟීන්ගේ ජීවිතත් අවදානමක නැහැ. ඒත්, කොරෝනා නැති කාලෙක මේ තත්ත්වය මෙසේම තබා ගැනීමට අප කව්රුත් හොඳින් සිහිතබා ගතයුතුය.ඒ මන්ද යත් දේශපාලකයින්ටත් බස් තිබෙන නිසා පෙර තත්ත්වය නැවතත් ඇතිවිය හැකියි. අවධි බුද්ධියෙන් සිටිමු.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14137 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11116 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site