අන්තර් පළාත් වයස 17 න් පහළ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත් දකුණු පිල සමත්විය. මධ්‍යම පළාත් පිලට එරෙහිව කොළඹ කොල්ට්ස් පිටියේදී අද (11) පැවැති අවසන් මහා තරගයෙන් බස්නාහිර පළාත් දකුණු පිල ලකුණු 74 ක ජයක් ලැබීය. තරගයේදී බස්නාහිර පළාත් දකුණු පිලේ ජයග‍්‍රාහී නියමුවන් වෙමින් ළහිරු මලින්ත පන්දු 71 කදී හතරේ පහර අටක් සමග ලකුණු 53 ක් ලබාගත් අතර සහ ජුලියන් ද සිල්වා ලකුණු 20 කට කඩුලූ 5 ක් ලබා ගත්තේය. බස්නාහිර පළාත් දකුණ පිල ඕවර 50 කදී 194 (ඉෂාන් පීරිස් 37, ළහිරු මලින්ත 53, තිලක්‍ෂ මල්ෂාන් 18, ලක්‍ෂාන් ජයසිංහ 21/4, නිමේෂ් ගුණසිංහ 34/3) මධ්‍යම පළාත් පිල ඕවර 41 කදී 120 (දිනුක් වික‍්‍රමනායක 22, නුවන් කරුණාරත්න නොදැවී 17, බිනුර ප‍්‍රනාන්දු 19/3, ජුලියන් ද සිල්වා 20/50
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd