සිමෙන්ති පටවාගත් කැන්ටර් රියක් මාතර වල්ගම දී වෑන් රියක ගැටීමෙන් දෙකම පාරෙන් ඉවතට විසි වූ නමුත් කිසිවකුටත් තුවාල සිදුවී නැත.