දෙහිඅත්තකන්ඩියේ සිට අරලගංවිලට යමින් සිටි බසයක් කනිච්චාගලදී ඇලකට පෙරලී 25 දෙනෙක් තුවාල ලදහ.
ඉන් පස් දෙනෙක් කුඩා ළමෝය.
මේ අතර මින්නේරිය බටුඔයදී විදේශික සංචාරකයන් රැගෙත් රියක් පෙරැලී හත් දෙනෙක් තුවාල ලදහ.
දෙහිඅත්තකන්ඩියේ සිට අරලගංවිලට යමින් සිටි බසයක් කනිච්චාගලදී ඇලකට පෙරලී 25 දෙනෙක් තුවාල ලදහ.
ඉන් පස් දෙනෙක් කුඩා ළමෝය.
මේ අතර මින්නේරිය බටුඔයදී විදේශික සංචාරකයන් රැගෙත් රියක් පෙරැලී හත් දෙනෙක් තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජූලි හතයි.(නදී)
අයියෝ අයියෝ, හැමදාම රිය අනතුරු නේද? කෝ මේ මාර්ග ඇමතිතුමා? මේකට මොනවද කරන්නේ? (නි)
මේ රටේ හැමදාම රිය අනතුරු වලින් 8 හෝ 9 මැරෙනවා. ඒකට කිසිම කෙනෙක් ශෝක වෙන්නෙ නැහැ (නි)
ජයන්ත " හරකෙක් කොහෙද මා ළඟ , මිනිස්සුනේ අරගෙන යන්නේ " කියල රියදුරු මහත්තය කියනවා ඇති නේ නේද ?(අ)
ාමම රියදුරන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම අහෝසි කර දමන්න (නි)