(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
තමන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිමෙන් මූලික අයිතිවාසිමක් කඩවී ඇතැයි සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.
දැනට රැඳවුම් බාරයේ සිටින වසන්ත මුදලිගේ මහතා මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් කරාපිටිය ශික්ෂණ රෝහලට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍යවාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අන්තරේ කැඳවුම්කරුගේ පෙත්සම විභාගයට
Amara Thursday, 10 November 2022 03:29 PM
මේ පුද්ගලයා කොතරම් සරසවි සිසුන්ගේ මානව හිමිකම් උල්ලන්ගනය කර ඇතිද?
sharm warn Thursday, 10 November 2022 03:51 PM
ශ්‍රෙශ්ඨාදිකරණයත් දවස් 90 යනකල් හිටියෙ ඇයි? මුදලිගේ අද කරන දේ හෙට ඔබෙ දරුවට හෝ ඔබටම විය හැකියි.. අවදියෙන් ඉන්න..
gunda Thursday, 10 November 2022 05:47 PM
විශ්ව විද්‍යාල වල වර්තමාන ශිෂ්‍ය සමිති කරන්නේ අමූලික බොරුවක්.ඔවුන් කරන්නේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම මගින් රටම විනාශ කිරීමයි .මේවා NGO කුමන්ත්‍රණ
ජයලත් Friday, 11 November 2022 05:47 AM
මේක මහත්තය නෙවෙයි නේද දරුවෙක් කියල කියන්නෙ SF හෙමත් කියන්නෙ