අනුජ බණ්ඩාරගේ (33/5) දක්‍ෂ පන්දු යැවීම නිසා යාපනය හින්දු විද්‍යාලයට එරෙහිව යාපනයේදී පැවැති වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තුන්වැනි කොටසේ තරගයෙන් ලකුණු 75 ක ජයක් ලැබු ශාන්ත පීතර විදුහල් ‘සී’ පිල අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ශාන්ත පීතර විදුහල් ‘සී’ පිල ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී (නවීන් අක්මීමණ 45, ජේ.ප‍්‍රනාන්දුපුල්ලේ 35, සරීත් පොන්සේකා 28, නවිෂ්ක විජේවර්ධන 23, නවෝද ප‍්‍රනාන්දු 20, කේ.කජාන් 20/2) යාපනය හින්දු විද්‍යාලය ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 137 (කේ. ඩැනියල් 23, එම්.ක‍්‍රිෂාන්ත් නොදැවී 36, අනුජ බණ්ඩාර 33/5, නවීන් අක්මීමණ 22/3, ජේ.ප‍්‍රනාන්දුපුල්ලේ 25/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd