
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මීගමුව බන්ධනාගාරයේ සිදුවීමේදී බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන් ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ වගකීම සහ වගවීම ඉටුකිරීමට අපොහොසත් වීම යන කරුණු පදනම් කරගනිමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු එම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවේ දී අද (10) අත්සන් තැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලේ කනවා ඇර මේ අයට වැඩක් ඇත්තේම නෑ.
මේ වගේ ගොන්වැඩ තමයි මේ යක්කුන්ට කරන්න පුළුවන්...
පව්කාරයො රැලක්...