අධිවේගී මාර්ගයේ දොඩංගොඩ දී සිදු වු රිය අනතුරින් අවුරුදු එක හමාරක දැරියක් මිය ගිය බව පොලීසිය කියයි.
මෙම වෑන් රියේ හත් දෙනෙකු ගමන් කරන්නට ඇතැයිද එය ගාල්ලෙන් කුලියට ගන්නට ඇතැයිද පොලීසිය කියයි.
අධිවේගී මාර්ගයේ දොඩංගොඩ දී සිදු වු රිය අනතුරින් අවුරුදු එක හමාරක දැරියක් මිය ගිය බව පොලීසිය කියයි.
මෙම වෑන් රියේ හත් දෙනෙකු ගමන් කරන්නට ඇතැයිද එය ගාල්ලෙන් කුලියට ගන්නට ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ව්‍යපෘති නැතුව හැම මංසන්දියක්ටම පාලම් දමා මාර්ග තව පුළුල් කිරීමට බැලුවානම් රටට යහපතක් වෙන්න තිබුනා. (නදී)
අධිවේග මාර්ගය ජනතා සන්තක කල පලියට වඳුරන් දැලි පිහිය අතට ගත්තා වගේ වැඩ කළාම මෙහෙම දේවල් වෙනවා. අධිවේගය භාවිතා කල යුත්තේ කොහොමද කියල මහජනයා දැනුවත් කරනවා නම් හරිම වටිනවා. අනතුරට පත් උදවියට ඉක්මන් සුවය පතමි. (නදී)
මෙහෙමත් අපරාධ (දිල්)
අහිංසක ජිවිතයක් බිලි ගත්ත . නිවන් සුව පතමු (දිල්)
නිවන් සුව ලැබේවා !(දිල්)
බළධාරයනි දැන්වත් වේගය 100 - 70 වට අඩුකරන්න නැත්නම් තවත් මරණ සිදු වේවි. ඇස අරින්න දැන්වත්. (අ)
පව් අහිංසක දරුවා.නිවන් සුව පතනවා පුංචි දුවේ.....(අ)
නොදැනුවත්කම හා නොසැලකිල්ල හින්දා මේ අනතුරු වැඩි වෙන්නේ (දිල්)
කව්ද පවර් ස්ටියරින්ග් නැති 1210 ලොරියක් අදි වේගී පාරට දාන්න දුන්නේ.(නදී)
අධි වේගී මාර්ගයට ඇතුල් කරන වාහනවලට ප්‍රමිතියක් කල යුතුය . ප්‍රමිතියෙන් තොර කිසිම වාහනයක් ඇතුල් කිරීමට ඉඩ නොදිය යුතුය.(නදී)
දුකම දුකයි (අ)
වේග සීමාව අඩුකරන්න. (අ)