
(ඩී.ජී.සුගතපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පෝද්දල පොලිස් බලප්‍රදේශයේ අංක 87කණුව ආසන්නයේදි අද අලුයම වැන් රථයේ ලොරි රථයක හැපිමෙන් වැන් රථයේ සිටි එක් අයකු මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල කොටුව පදිංචි පුද්ගලයෙකි.
පොලිසිය පැවසුවේ වැන් රථය ලොරියට ඉස්සර කිරිමට යාමේදි වැන් රථයේ වම්පස ලොරියේ පිටුපස වැදි අනතුර සිදුව ඇති බවය. පොද්දල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd