දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන 27 වැනි දා විවෘත කිරීමට පෙර අදත් හෙටත් මහජනයාට සිත් සේ එහි පිවිස කෙලි සෙල්ලම් කිරීමට ඉඩකඩ සලසා තිබුණි. තැනක තරුණියෝ රබන් ගැසූහ. තැනක ආබාධිත ධාවන තරග පැවැත්විණි. තවත් තැනක නොයෙක් කෙලි සෙල්ලම් විය. බණ්ඩාරගම ගැලනිගම අලි ඇතුන් ඇතුලත් සාම්ප්‍රදායික සංස්කෘතික සංදර්ශනයක් ද පවත්විණි. එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටියග 306 ඒ සිංහ සමාජයේ සභාපති සංවිධානය කළ මේ උත්සවයට මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැමිණියේය.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ කමට බෙහෙත් නැහැ.
ලාංකිකයන්ට අලුත් අත්දැකීමක්
අපේ රට දවසින් දවස දියුණු වෙනවා.
මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදා හිමි සෙවරනයි! මගේ රට තවත් දියුණු වේවා!!! (ඩුභායි සිට චින්තක)
මේක තමයි දියුණුව කියන්නේ. ජයවේවා
ඔහොම යන්.. ඔහොම යන්...
(ජයකොඩි-ලන්ඩන්) අපිට ආඩම්බරයි රට දියුණු වෙනවා දකින කොට. "දළදා සමිදු පිහිටයි"
රටක දියුණුවට ඕනම කරන දෙයක්.....