දක්ෂිණ අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක ආරක්ෂක සතිය නිමිත්තෙන් අනතුරු අවම කරගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් රථ වාහන පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස්. ඕපනායක මහතාගේ උපදෙස් මත වැඩසටහන ක්‍රියාත්මකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයේ අනතුරු අවම කර ගැනීම සදහා උපරිම සහ අවම වේග සීමා නීති දැඩි කල යුතුයි. පැයට කිලෝමීටර් 60 ක පමන වේගයෙන් වාහනයක් ඉදිරියෙනුත් පැයට කිලෝමීටර් 150 ක පමන වේගයෙන් පසු පසින් වාහනයකුත් පැමිනෙන විට පැයට කිලෝමීටර් 100 ක නියමිත වේගයෙන් මැද ගමන් කරන වාහනයේ රියදුරු දැඩි අපහසු තාවයකට පත් වනවා. (ර)
ඇතැම් රියදුරන් ඉස්සර කිරීමේදී වාහනය සම්පූර්නයෙන්ම දකුනුපස මං තීරුවට නොගෙන ඉදිරියෙන් යන වාහනය අසලින්ම ඉස්සරකර එසැනින්ම වම් පසට ගැනීමද අනතුරක් සිදු කල හැකි වරදක්. එවැනි වැරදි වලට කැමරා දර්ශන උපයෝගී කරගෙන හෝ දඩුවම් කල යුතුයි. (ර)
ජයරත්න ඔබ ඉතාම නිවැරදියි .ඉස්සර කිරීමේදී තමන් ඉස්සර කරන වාහනය ඉදිරියෙන්ම වමට කපන්නේ නැතිව අඩි සියයක් පමන ඉදිරියට ගොස් වම පස මන්තිරුවට තම වාහන ගැනීමෙන් අනතුරු අවම කරගන්න පුළුවන් .ඒ වගේම වාහන අතර දුර අඩි සියයක් පමණ තබා ගැනීම ඉතාම වැදගත් .ඒවගේම තමන් වැඩකාරයෙක් බව පුරසාරම් කීමට මෙම මාර්ගයේ අධික වේගයෙන් යන තරුණයන් කරන්නේ තම මෝඩකම ප්‍රදර්ශනය කිරීම පමණයි .මොවුන්ව අල්ලා විශාල දඩ මුදලක් ගතයුතුයි. (ර)