2016 වසර සඳහා පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය ඇමැති රාධක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයයේදී අද (5) පැවැත්විණි.
අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් විශාල අරමුදලක් ලබාගැනීමට හැකිවූ බවද ප්‍රාග්ධන වියදම් සඳහා මෙවර රුපියල් මිලියන 67 ක් වෙන්කර ගත් බවත් අධ්‍යාපන ඇමැතිවරයා එහිදී කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
කොළඹ තියෙන ලොකු ලොකු පාසල් බලලා......, බෙදා දෙන්න ලොකු මුදලම ගැන බලලා......, දුප්පත්කමේ අඩියත් දැන් හිල් ගැහිලා......, රටකරවන්න ලොකු ලොකු අයටම බෙදලා...... (නි)
මොනවත්ම කියන්න නෑ (ම)