IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ ලබන වසරේ

(රංජන් කස්තුරි)

ලබන වසරේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කොටස් හයකින් සමන්විත වන අතර එහි මුල් අදියර ලබන වසරේදි ආරම්බ කරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

ඒ අනුව දැනට තිබෙන අධ්‍යාපන කලාප කාර්යාල 100 කාර්යල 120 දක්වා වැඩකරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

තවද අධ්‍යාපන කොට්ඨස 550ට අදාලව පාසල් මණ්ඩල 550ක් ස්ථාපිත කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.



අදහස් (1)

අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ ලබන වසරේ

gunda Monday, 31 October 2022 07:11 PM

ලංකාවේ සිරිත එක් එක් අධ්‍යාපන ඇමතිවරයාට අනුව අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කිරීමයි. අද මේ රටට ගැළපෙන අලුත් පූර්ණ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපන ඇමතිගේ හිතේ තියන ඒවම දාලා හරියන්නේ නැහැ. පුළුල් සාකච්ඡාවකට සුදුසු අය කැඳවා වෙනස් නොවන අත්‍යාවශ්‍ය ප්‍රතිපතිත්තියක් හදන්න පියවර ගන්න. හැමෝම එතකොට සහයෝගය දෙනු ඇත.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site