(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන කරුණු ඉදිරිපත් කිරීමේදී මෙන්ම ක්‍රියාවෙන් කටයුතු කිරීමේදී පටු දේශපාලන අරමුණුවලින් වැලකී කටයුතු කිරීම වැදගත් බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.
රටේත් ලෝකයේත් වෙනස්වන රැකියා වෙළඳපොල ගැන මෙන්ම නූතන ලෝකයට අවශ්‍ය වන නවීන විෂයන් සහ අලුත් ශිල්පීය දැනුම පරපුරට ලබාදිය හැකි අයුරින් අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිකර ගැනීම ප්‍රධාන වගකීමක් බවද බාකීර් මාකර් මහතා කීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් ඉමිතියාස් බාකීර් මාකර් මහතා මෙි බව කීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අධ්‍යාපනය ගැන තීරණවලට දේශපාලනය ගාවගන්න එපා