
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ ගණනාවක අකුණු සන්නායක තබ පටි තොගයක් එහි සේවය කරන කිසියම් අයකු හෝ කණ්ඩායමක් සොරාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි.
සොරාගෙන ගොස් ඇති තඹ කම්බිවල වටිනාකම රුපියල් ලක්ෂ 51 කට අධික බව අධ්‍යාපන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරිනියක තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
ගොඩනැගිලි පරිශ්‍රය පුරා සවිකර තිබූ අඩි 1731 ක අකුණු සන්නායක තඹ පටි එලෙස සොරාගෙන ඇත.
එම ගොඩනැගිලි පරිශ්‍රයේ අකුණු සන්නායක තඹ පටි රැසක් කපා ඇති බවට ඉකුත් ජූලි මස 23 වෙනි ජල සම්පාදන මණ්ඩලයේ සේවකයකු අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනාධිකාරියේ අවධානය යොමු කර ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර පියවර නොගැනීමේ හේතුවෙන් එම සොරකම දිගින් දිගටම සිදු කර මේ ආකාරයෙන් තඹ පටි සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
640
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධ්‍යාපනයේ ගොඩනැගිල්ලක අකුණු සන්නායකය ගලවන් ගිහින්
Ranjith Friday, 22 November 2024 08:06 PM
බුල්ඩෝග් බන්දුලගේ වැඩ කිඩ.
Suranga Saturday, 23 November 2024 09:49 AM
අධ්‍යාපන අමාත්‍යංශයේ ගොඩනැගිලි පරීක්ෂක කෙනෙක් යටතේ වෙනමම අංශයක් තියෙනවා. ඒ වගේම පැය 24 පුරාවටම ක්‍රියාත්මක ආරක්ෂක සේවයක් තියෙනවා..!