අධ්‍යාපනවේදී උපාධිධාරී පත්වීම් ප්‍රමාද කරමින් සමස්ත අධ්‍යාපන පද්ධතිය අඩපන  කරන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව අධ්‍යාපනවේදී උපාධිධාරීන් එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (13) පැවැත්විය

එයට විශාල පිරිසක් සභාගි වූ අතර ඔවුන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු

(ඡායාරූප ශාන්ත රත්නායක)