
(කුෂාන් ජයවර්ධන)
කැකිරාව අධිකරණයේ ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරිය ලබන අගෝස්තු 2 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් එච්.එම්.එස් බණ්ඩාර මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ රෝෂිණි අබේරත්න නමැති නීතිඥවරියකි.
සැකකාර නීතීඥවරිය අධිකරණ ලේකණාගාරයේ තිබු ඉඩම් නඩුවකට අදාල නඩු ගොනුවේ තිබූලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බව අධිකරණයේ දී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසාවට බලාගන්න පින්තූරයක් එහෙම දාන්න තිබුණනේ..!
බන්දනාගාරයට කෑමට වැඩි වියදමක් නැහැ මෙවගෙ අය අතුලෙ ඉන්දි. එලුවො කන්නෙ කොස්කොල නිදිකුම්බා වගේ දේවල්නෙ.