IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධිකරණයේ පුටු හයදාහක් හිස්


 

(සුජිත් හේවාජුලිගේ)

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයට අදාළ ආයතනවල  පුරප්පාඩු හය දහසක් පමණ පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පමණක් පුරප්පාඩු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙම පුරප්පාඩු පිරවීමට කැබිනට් පත්‍රිකාවක්   ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා කීවේය



අදහස් (2)

අධිකරණයේ පුටු හයදාහක් හිස්

PGPTHILAK Sunday, 15 June 2025 05:13 PM

දූෂිත නිලධාරීන්ගෙන් කොච්චර තව ඕනෑද? කියලා අහලා පුරප්පාඩු කියලා රාජ්‍ය සේවකයින් පුරවන පැරැණි ක්‍රමය අතහැර දමන්නට මාලිමා ආණ්ඩුවත් සූදානම් නැති බව පැහැදිලියි. මේ විදියට මේ රට අඟලක්වත් ඉදිරියට යන්නේ නෑ...! කරුණාකර හැමෝම අනවශ්‍ය වැඩ නවත්වා අලුත් විදියකට සරලව ඉක්මනින් වැඩ කරන සංස්කෘතික් ගොඩ නැගීමට උත්සාහ කරමු...!

:       1       7

de silva Monday, 16 June 2025 07:38 PM

අර ජනාධිපතිතුමා සඳහන් කල අල්ලස් පොකුරක ලොකු පුරුකක් මේ, ජතතාව අසරණ කරමින් අල්ලස් අරන් හම්බු කරපු විශාල ධනයක් මොහු සතුව තිබෙනවා.. මොහු හැදුවේ මොහුගේ ධනය බලය පාවිච්චි කරලා, ගරු අධිකරණය සැහැල්ලුවට ලක් කරන්න. නමුත් ගරු අධිකරණයේ විනිසුරුවරු මොහු ඉදිරියේ දෙකට නැමෙන්නේ නැතුව හොඳ තීන්දු කීපයක් ගත්තා.. අධිකරණය එම තීන්දු ගත්තේ නැතිනම් අදත් ලක්ෂ ගානක් ඉන්නවා පාස්පෝර්ට් පෝලිම් වල, ජනතාව වෙනුවෙන් පෙනී සිටින ගරු අධිකරණයට මගේ ප්‍රණාමය, මොන හේතුවකටවත් මොහුට ඇප නම් දෙන්න එපා. ඇප දුන්නු ගමන් මොහු රටින් පනිනවා. මොකද දැන් මොහුට විරුද්ධව හොර පාස්පෝර්ට් චෝදනා ගොනුවෙමින් පවතින බව මොහු දන්නවා. පාතාලය සහ ආගමන විගමන එකේ විශාල නිලධාරින් ප්‍රමාණයක් මොහුට උදවු කරනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 144 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site