කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ නිලවරණයේදී නීතීඥ ප‍්‍රදීප් ගමගේ සභාපති ද නීතීඥ සුමිත් කෙලාට් ලේකම් ලෙස ද තෝරා පත් කර ගනු ලැබූහ.
ප‍්‍රදීප් ගමගේ ඡන්ද 175, ජෙෆ්රි සෙයිනුදීන් ඡන්ද 50, කෙලාට් ඡන්ද 139, සංජීව ඇන්තනි ඡන්ද 84 බැගින් ලබාගත්හ.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ආදී සිසුවකු වන ප‍්‍රදීප් ගමගේ නීතී විද්‍යාලයේ අධ්‍යයන කටයුතු වලින් අනතුරුව 2001 වසරේදී නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. 2012 දී මෙම සංගමයේ ලේකම් විය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදී සිසුවකු වන සුමිත් කෙලාට් කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පිඨයේ උපාධිය ලබා 2003 දී නීතීඥවරයෙක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය විදියට නඩු කල් ඇද ඇද ඉන්න බැරිවෙන්න මොකක්හරි ක්‍රමයක් හදන්න බලන්න. ඔබතුමන්ලා මේ රටේ ගොඩගැහිලා තියෙන සිවිල් නඩු ටිකවත් ඉක්මනට විසඳන ක්‍රමයක් හදලා දෙන්න. (නි)