
(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධති සියළු ගෙවීම් කටයුතු වේගවත්ව සහ සහසුවෙන් සිදුකිරීමේ අරමුණින් ලංකාවේ ප්‍රථම වරට අධිකරණ තුළදී බැංකු කාඩ්පත් මගින් ගෙවීම් ආරම්භ කිරීම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකෙරිනි.
එහිදී ප්‍රථම ගෙවීම නීතිඥ නිකිණි මාපිටිගම මහත්මිය විසින් සිදුකරනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවාලාභීනුත් නීතිඥ ප්‍රජාවට කරන සියළුම ගෙවීම් ඩිජිටල් මාධ්‍යයෙන් සිදුකිරීම අනිවාර්ය කලයුතුය. එවිට ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ අවධානය යොමුකර හැක. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙයට මුලපිරිය හැකිය.