IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අධිකරණ කටයුතු හෙට ඇරඹීමට විනිසුරුවරුන්ට උපදෙස්

මනෝප‍්‍රිය ගුණසේකර

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන නවතා දමා ඇති අධිකරණ කටයුතු හෙට (20) යළි ආරම්භ කිරීම සදහා අධිකරණ සේවා කොමිෂන් සභාව චක‍්‍රලේඛණයක් මඟින් සියලුම විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.

මහාධිකරණ, සිවිල් අභියාචන මහාධිකරණ, වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත‍්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්ච සභා වලට බලපැවැත්වෙන පරිදි අදාළ චක‍්‍රලේඛනය මඟින් උපදෙස් ලබාදී ඇත.



අදහස් (1)

අධිකරණ කටයුතු හෙට ඇරඹීමට විනිසුරුවරුන්ට උපදෙස්

de silva Sunday, 19 April 2020 01:24 PM

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සදහා දිනකට 500-1000 පිරිසක් එක පොදියට අධිකරණ ශාලාව තුල සිටිනවා , පෙරකදෝරු මහත්වරු 20-30 එක පොදියට මේසයක් වටේට වාඩිවෙලා ඉන්නවා මුකවාඩම් දමාගෙන නඩු කතාකරන්න බැහැ. මේ එක පෙරකදෝරු මහත්මයෙකුට / මහත්මියකුට කොරෝන බෝ වුනොත් ඉතා පහසුවෙන් , වාද විවාද කරන අවස්ථවේදී සහ සතුටු සමිච්චියේ දෙනකොට අනිත් පෙරකදෝරු වරුන්ට බෝ වෙන්න පුළුවන් , පෙරකදොරු මහත්මයෙක් /මහත්මියක් සාමාන්‍යයෙන් දිනකට සේවා දායකයන් 10-30 අතර ප්‍රමාණයක් සමග සම්බන්ධතා පවත්වනවා , උසාවියේ කැන්ටින් එකට යනවා , මෙහෙම බැලුවොත් පුදගලයන් 1000 කට වැඩි ප්‍රමාණයකට දින 2-3 කදී කොරෝන බෝ වෙන්න පුළුවන් . පෙරකදෝරු මහත්වරු සේවය කරන්නේ එක අධිකරණයක් පමනක නොවේ , ඉරිදා කොරෝන නිසා ඇදිරි නිතිය දමල , සදුදා උසාවි විවර්ත කරනවා. අද කොරෝන රෝගීන් 15 දෙනෙකු අලුතෙන් හමු වෙලා , උසාවි නිලධාරීන් , පොලිසිය නිලධාරීන් , බන්ධනාගාර නිලධාරීන් එකට රාජකාරි කටයුතු කරනවා. සමහර රදවියොත් බන්ධනාගාරයට නඩු කටයුතු සදහා ගෙන එනවා... මෙය ඉතා භයානක තත්වයක්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 600 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site