දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපර භාගයේ හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේ දි විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර පළාතෙත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇතිවිය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd