
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ මින්සුන් කම්මැලියන් වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නෙ උදේ හතරට පහට පොද වැස්සක් ඇතිවීම තමයි එහෙම වුනාම දහවල් වෙනතුරු නිදාගන්නවා පස්සට අව්ව වැටුනාම නැගිටලා ඉන්නවා දවසම පායනවා පුළුවන් නම් කාලගුණයේ මහත්වරුනි අද දවසේ වැඩි කාලයක් පායනවා කියලා රාත්‍රි පුවත් මගින් කියනවානම් මිනිස්සු කම්මැලියන් වෙන්නෙ නැතිවේවි.