'අද තියෙන්නේ  මෛත්‍රී චින්තය. දැන් මහින්ද චින්තනයට  වැඩ කරන්න බෑ.වැඩකරන්න ඕනෑ  ආණ්ඩුව මොකක්  වුනත්  පත්වෙන රජය ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න ඕනෑ' යැයි  නියෝජ්‍ය  ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා  කියයි.