සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන සරවල්පයක වැසි තහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාළගුණ අනාවැකි කියද්දී එක කෙලවරක සිට අනෙක් කෙළවරට කිලෝමීටර් 250කට ආසන්න සබරගමුව පළාතටත් කියලා මාතර, ගාල්ල, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කයට කියලා අනාවැකි කියන්නේ ඇයි කියලා තේරුම් ගන්න බැහැ...