දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) දහවල් 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,උතුර,උතුරු මැද පළාත්වල උදෑසන කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බවත් ඒම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව,ඌව,මධ්‍යම,නැගෙනහිර,සහ දකුණු පළාත්වලට ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 පමණ තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන සුළං සහ අකුණුවලින් සිදුවන අනතුරු අවමකර ගැනීමට කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd