පවත්නා වැසි තත්වය වැඩිවී ඉදිරි දින දෙක තුන තුලත් වැසි පවතී යැයි බලාපොරොත්තුවේ.බස්නාහිර, දකුණ, සබරගමුව, ,උතුරු මැද, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත් වල විටින් විට වැසි ඇති වේ.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වල තද වැසි ද (මිමී 100 ට වඩා වැඩි) ඇති විය හැකිය. වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ( පැ.කි.මී 60 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප දවසේ කාලගුණය අනාවැකිය ලිස්ට් එකට කළුතර නගරය දාන්න බැරිද ඇයි කළුතර ප්‍රදාන නගරයක් නොවෙයිද? කරුණාකර එම සේවාව සලසන මෙන් ඉල්ලා සිටිමි.(නදී)