දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව තවමත් ඉතා අඩු මට්ටමක පවති.

නැගෙනහිර සහ ඌව පළාත්වල ද  හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි  අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බස්ණාහිර සහ දකුණු පළාත්වල අභ්‍යන්තර ප්‍රදේශවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.