දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල මද වැසි කිහිපයක් ඇති වේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශ වලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැකිය.