ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කෙරේ.
දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි ඇති වේ.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශ වලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd