දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තව දුරටත් වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයෙත් පවතී .
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකිය.
බස්නාහිර සහ දකුණු පලාත්වල උදය කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd