අඩුපීඩන පද්ධතිය දිවයිනට බටහිර දෙසින් තවමත් පවතී. එහි බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට (පැ.කි.මී. 70-80 පමණ) හැකියාවක් පවතී.දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසි (මිලී මීටර් 150 ක් පමණ) ඇතිවීමටද ඉඩ ඇත.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd