දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල බොහෝ ස්ථානයන්හි ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි ( මි.මී. 100 පමණ) වුවද ඇතිවිය හැකිය.
නිරිතදිග වෙරළ බඩ ප්‍රදේශ වල උදය කාලයේදීද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd