බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය යාපනයට කි.මි 580ක් සහ ත්‍රීකුණාමළයට කි.මී. 500ක් පමණ ඊසාන දෙසින් පවතී .දිවයිනේ උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ .
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd