දිවයිනේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ මධ්‍යම, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල  වල  තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.