ඊසානදිග මෝසම් කාලගුණ තත්වයන් දිවයිනෙහි ස්ථාපිතව පවතී.
අද රාත්‍රී : දිවයිනේ මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාත් වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
හෙට : දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් කඩින් කඩ වැසි ඇති වේ.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ මධ්‍යම, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd