අඩු පීඩන කලාපය දැන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මුලතිව් සිට කි.මි.300 පමන නැගෙනහිර දෙසින් පවතී. එම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු, උතුරුමැද දකුණු සහ ඌව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල බොහෝ ස්ථානයන්හි විශේෂයෙන්අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වල තද (මි.මි. 100 පමණ) වැසිද අපේක්ෂා කෙරේ.
දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ සුළං සහිත කාලගුණ තත්වය තව දුරටත් බලාපොරොත්තු වේ.ගාල්ල සිට මඩකලපුව හරහා යාපනය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරු දායක ස්වභාවයක් ගන්නා අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශද විටින් විට රළු ස්වභාවයක් ගනී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd