දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට ඊසාන දෙසින් හමන තරමක තද සුළං ඇති විය හැකිය.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැන් තැන් වල වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd