දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල ද බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ද වැසි වාර කිහිපයක් ඇති වේ.දිවයින හරහා සහ අවට ප්‍රදේශ වල තව දුරටත් විටින් විට නිරිත දිගින් හමන තරමක තද සුළං ඇති විය හැකිය.