දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්හිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌළු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවමකැර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.