හෙට දිනයෙන් පසුව පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් සිදුවන අතර සැලකියයුතු වර්ෂාපතනයක් 04 දා සිට බලාපොරොත්තු විය හැකිය.

එතෙක්, අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත් වල ද  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ අනෙක් කොටස්වල ප්‍රධාන වශයෙන්  වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.