අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත් වල ද  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැස්සක් හෝ ගිගුරුම් සහිත වැස්සක් හැරෙන්නට ප්‍රධාන වශයෙන්  වැසි රහිත කාලගුණ තත්වයක් දිවයිනේ අනෙක් පළාත්වල තව දුරටත් පවතී.