(යොහාන් භාසුර)
රථ වාහන හැර ආනයනය තහනම් කර තිබූ සෙසු සියලුම භාණ්ඩවල තහනම ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම තහනම ඉවත් කිරීම අද (9) සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනයන සීමා ඉවත් කරාට වැඩක් නෑ. විනිමය පාලක ලවා, LC අරින්න දෙන්නේ නෑ. අනියමින් පාලනය කරනවා. මේ හැංගිමුත්තන් කරන්නේ නන්දලාල්ගේ අනුදැනුම ඇතිව. මේකෙන් වෙන්නේ තව ලංකාව තවත් IMF එකෙන් ඈතට යන එක. මේ අවුරුද්දේ නයවාරික එකක් වත් ලැබෙන්නේ නෑ.