උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් වසාදැමීම නිසා බි‍්‍රතාන්‍යයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් 80කට ආසන්න සංඛ්‍යාවකට වෙනත් ආයතන සොයාදීමට එරට බලධාරින් එකඟ වී ඇතැයි විදේශ අමාත්‍යංශය කියයි. ඔවුන් එහි යැවූ සංවිධාන ඔවුන්ගේ මුදල්ද අය කැරගෙන ඇත. බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ සහන සලසා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd