බටපොල කිරිමැටියේ නිවසකින් කුඩාදරුවන් තිදෙනකු සොයාගත් බවත් ඔවුන් පොලීසියට රැගෙන ආ බවත් මවත් පියාත් සොයා ගැනීම නැති බවත් බටපොල පොලීසිය කියයි.
පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු ඇමැතුමක් අනුව පොලිසිට එහි ගියේය.
වැඩිමල් දරුවාගේ වයස අවුරු හතකි .ඊළග දරුවාගේ වයස අවුරුදු පහකි ,බාල දරුවාගේ වයස අවුරුදු එකහමාරකි .තිදෙනාම ගැහැණු දරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් දෙමාපියන්ට මොකක් හරි කරදරයක්ද කියා සොයා බලන්න. (නදී)
අද අපේ රටේ සාමාජයේ සාරධර්ම සෝදා පාළුවට මෙය කදිම නිදසුනකි.අනේ..වැලේ ගෙඩි වැලට බර නෑ කියූ ජාතියකට වුනු නස්පැත්තියක්.මේ මල් කැකුළු තුනක් වන් දරුවන්ට හොඳ කලක් උදාවේවා.(දිල්)
දරුපැටවුන් හිතාමතාම අනතුරේ දානවට ඔය වැඩිහිටියන්ට දැඩි දඬුවම් දෙන්නම ඕන.මේ වගේ දරු පැටවුන්ගේ මුහුණු බල බල මොන හිතකින් දාල යනවද මන්ද? (දිල්)
බැලු බැල්මට පිළිවෙලකට හැදුණු දරුවෝ වගේ. දෙමාපියන්ට කරදරයක් වෙලා වෙන්න පුළුවන්. (දිල්)
අම්මලට දරුවෝ එපවෙලද ?(දිල්)
ලස්සන දූ පැටව්.ඉක්මන් විසඳුමක් ලැබේවා.(දිල්)
රටකට ගිය කලක්. (නදී)
අද දරුවන්ට ආහාර වේලක් දෙන්න පුළුවන් ආර්ථික පසුබිමක් නිර්මාණය කර තිබෙනවාද හාල්මැස්සෝ,කිරික්පිටි,පරිප්පු,කරවල හැමදේටම ඇති විශාල බදු දමන විට මේ දේශ හිතෂින් ගොළු වෙලා.මුනිවත රකිනවා.දරුවන් කුසගින්නේ.දෙමාපියෝ දරුවන් සමග සිය දිවි නසා ගන්නවා.මේවා පෙනෙන්නේ නැහැ.(දිල්)
අහිංසක දරුවන් මොන හිතකින්ද දාලා ගියේ දෙමාපියන්ට කරදරයක්ද එහෙම නැතිනම් ගෙදර ප්‍රශ්නෙකට දෙමාපියෝ ජීවිතවලට හානියක් කරගෙනද ඉක්මනට සොයා බලන්න (දිල්)
අම්ම තාත්තට මොකක් හරි කරදරයක් වෙන්න ඇති නැතිනම් මේ වගේ ලස්සන සුරංගනාවියෝ වගේ ළමයි තුන්දෙනෙක්ව මෙහෙම දාල යයිද ? (දිල්)
මේ තත්වය අනුව දරුවන් හැර ගියත් බල්ලන් හැර යන්න උවමනා නැහැ. බලු කෑම බද්දෙන් නිදහස් නිසා මිල අඩු කරලනේ. මෙහිදී මිනිසුන්ට සිදුවී තිබෙන්නේ දිවි රැකගැනීමට අකමැත්තෙන් නමුදු බලු කෑම වලට පුරුදු වීමයි. දේශපාලකයන් වක්‍රව බලාපොරොත්තු වන්නේ ද එය විය හැක.(නදී)
කාරණයක් නම් හිතාගන්න අමාරුයි. ඒත් ඉතින් දාල ගියත් නොමරා ගියපු එකත් වරදක් නෑ ,නේද ? (නදී)
දැන් ලංකාවේ දෙමාපියන්ට දරුවන්ට කන්න අදින්න දෙන්න සල්ලි නැහැ. හෙට දවසේ කන්න දෙන්නේ මොනවද කියලා දෙමාපියන් දස දහස් වාරයක් මැරි මැරි උපදිනවා. රටේ බඩු මිල ඉහල යන විදිහට අපිටත් ඉදිරියේදී හිගා කන්න තමයි සිද්ද වෙන්නේ. මේ යන ක්‍රමයට ඒකත් වැඩි ඈතක නැහැ.(නදී)
සිමෙන්ති කොට්ට්ට වගේ කිලෝ සිය ගණනින් කුඩු ගෙනල්ලා කුඩු වලින් නම් රට "සුකිත මුදිත" කරලයි තියෙන්නේ.(නදී)
මේ ළමයින්ගේ පෙර කරුමයක් වෙන්න ඇති.(නදී)
අනේ මේවගේ දරුවෝ ගන්න දරුවන් නැති ගොඩක් දෙමව්පියන් ගොඩක් දෙනෙක් ඉන්නවා. පරිවාස කොමසාරිස් කිව්වා බස්නාහිර විතරක් 2011 දී ළමයි 4000 ඉල්ලුවා ඒත් දෙන්න ඉන්නේ 42 යි කියලා. දරුවන් නැති අයට මේ ළමයි දෙන්න වැඩපිලිවෙලක් හදන්න.(නදී)
අනේ පවු කිරි දරුවෝ. මෙහෙමත් දෙමව්පියෝ ඉන්නවනේ.(නදී)
දෙමව්පියන්ට අනතුරක් වෙලා ඇති. ඉක්මනින් සොයා ගැනීමට හැකි වේවා. (නදී)
බලමු ඒ තාත්තත් යකා නටාවිද කියලා? (නදී)
රටේ මුදල් කැරකෙන්නේ සුලු පිරිස අතේ කන්න නැතිව දරුවන් අපෙ හතර අතේ දෙමවුපියන් කුමක් කරන්නද රත්තරන් පුතේ පන් දාහේ කොලෙත් වටිනා කමක් නැතේ.(නදී)